Tuesday, April 16, 2024
Follow Us
ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

රජය තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්


රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇත.

Aruna