ඇමති පාර්ලිමේන්තුවේදී ඩීසල් මිල ගැන කියයි
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පෙට්‍රල් මිල පහළ දැමුව ද ඩීසල් මිලෙහි සංශෝධනයක් කිරීමට අපේක්ෂා නොකරන බවයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
Aruna