Monday, February 16, 2026
Follow Us
ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවුඩයක්


ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසය.

Aruna