Wednesday, May 06, 2026
Follow Us
සියළු මත්පැන් අලෙවිසැල් අද වසා දමයි

මත්පැන් අලෙවිසැල් වසන හේතුව


අද (03) දිනයේ දී දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජාත්‍යන්තර අමද්‍යප දිනය අද දිනට යෙදී තිබීමේ හේතුවෙන් මෙලෙස දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Aruna