Monday, February 16, 2026
Follow Us
ජනපති යළි ලංකාවට

ජනපති විදෙස් සංචාරය නිමා කරයි


ජපාන සහ පිලිපීන සංචාර නිමාකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (30) රාත්‍රී 11.35ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවට වාර්තා වෙයි.

Aruna