Monday, February 16, 2026
Follow Us
ඩොලර් ගේන්න රේල් පීලි විකුණන්න ප්‍රවාහන ඇමති සැරසෙයි

භාවිතයට ගත නොහැකි රේල් පීලි ඇතුළු අබලි ද්‍රව්‍ය ලෙස පවතින යකඩ ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැදවා අලෙවි කරන ලෙසට දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසූවේ එලෙස එම යකඩ අලෙවි කිරීමෙන් රටේ පවතින ඩොලර් අර්බුදයට යම් විසදුමක් ලැබෙන බවයි.

 

Neth