Friday, October 07, 2022
Follow Us
විදුලි කප්පාදුව පැය 2ක් වෙයි ?

විදුලිය කැපෙන්නේ මෙහෙමයි


විදුලි කප්පාදුව තවත් පැයකින් දීර්ඝ කරන ලෙස විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.

විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සඳහා සාධනීය හේතු ඉදිරිපත් නොකිරීම අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව එම කොමිසම අවසර දී ඇත්තේ, පෙර සිදුකළ පරිදි පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටය.

Aruna