විදුලි කප්පාදුව පස්වරු 6 සිට රාත්රී 10.30 දක්වා
අද (21) පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6.00 සිට රාත්රී 10.30ත් අතර කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
Aruna