Monday, February 16, 2026
Follow Us
විශේෂ පිරිසකට ඉන්ධන කෝටාව වැඩිකිරීමට යයි

වාහනයක් නැතත් QR කේතයක්


පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.

Aruna