Tuesday, February 17, 2026
Follow Us
දුම්රිය සංවර්ධනයට ජනපති ගත් ක්‍රියාමාර්ගය

ආයෝජකයන් තෝරා ගන්න තරගකාරී ලංසු ක්‍රමයක්


දුම්රිය සේවයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගන්නා බව ජනපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

මෙහි නියමු ව්‍යාපෘතිය කැළනි වැලි දුම්රිය මාර්ගයෙන් ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය.

මෙහිදී ආයෝජකයන් තෝරා ගැනීම තරගකාරී ලංසු ක්‍රමයක් අනුව සිදුකරන බව ඔහු පැවැසීය.

Aruna