Monday, November 18, 2024
Follow Us
පාඩු ලබන වාණීජ ව්‍යවසායන්වලට මිලියන 200ක්

මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් අවදානමක


පාඩු ලබන රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනම ම ඒකකයක් පිහිටුවීම ජනාධිපති සහ මුදල් අමාත්‍ය 2022 අතුරු අයවැයේ දී යෝජනා කර සිටියා.

ඒ අනුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කිරීමට ද මෙම අතුරු අයවැය හරහා පියවර ගෙන තිබෙනවා.

අදාළ යෝජනාව සිදු කර ඇත්තේ මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ම ඉහළ රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබීමයි.

Aruna