අලුත් ඉන්ධන බලපත්‍රය හඳුන්වා දෙන දිනය
වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මස පළමු සතියේ ආරම්භ කරන බව බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
ජාතික ඉන්ධන බලපත්‍රය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා අද (23) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළේය.
National Fuel Pass Review meeting was held online this morning. Non vehicle fuel requirement registration, Tourist Fuel Pass to be made available 1st week Sept. Special Category for quota additions for essential services to be introduced.
Comparison of Data from last 3 weeks ?? pic.twitter.com/N6lO7RiYDU
— Kanchana Wijesekera (@kanchana_wij) August 23, 2022
Aruna