Sunday, May 11, 2025
Follow Us
බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.

එම දෙපාර්තමේන්තුවේ කටයුතු අද ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩාල වී ඇති බැවින් එම ස්ථානයට පැමිණි මහජනයා නොසන්සුන්තාවයට පත්ව ඇති බව වාර්තා වන අතර එම හේතුවෙන් බොරැල්ල, කොට්ටාව ප්‍රධාන මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ රථ වාහන ධාවනය අවහිර වී ඇත.

(Aruna)