Tuesday, February 17, 2026
Follow Us
ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි

ත්‍රීවීල් ගැන ගන්න යන තීරණය


පූර්ණ කාලීනව ගාස්තු අයකර මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Aruna