Tuesday, February 17, 2026
Follow Us
ගෑස් මිල අඩු වෙයි

ලිට්‍රෝ සභාපතිගෙන් ප්‍රකාශයක්


(05) දිනයෙන් පසුව ගෑස් මිල අඩුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා,

“05 වනදායින් පස්සේ අනිවාර්යයෙන්ම ගෑස් මිල අඩුවෙනවා. ඒක වගකීමෙන් කියන්නේ. අලුතෙන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මෙම ගෑස් මිල අඩුවෙනවා. අවශ්‍ය තරම් ගෑස් තොග අපි සතුව තිබෙනවා. නෞකා සැලසුම් කරලා තියෙනවා අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් වෙනකම්. ඒ ඇනවුම් සියල්ල භාරදී අවසන්. නැවත ගෑස් පෝලිමක් එන්නේ නැහැ.”

Aruna