Tuesday, May 05, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්


අද (03) දිනයේ සිට ලබන 05 වනදා දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්….

https://www.aruna.lk/%e0%b6%85%e0%b6%af-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99-29/

Aruna