Tuesday, February 17, 2026
Follow Us
අද තෙල් ලබා ගත හැකි ස්ථාන

ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක්


අද(03) සිට ලබන 7වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

Aruna