Thursday, July 23, 2026
Follow Us
ඩීසල් මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්


01 රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේ වෙතත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනුයේ සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවයි.

Aruna