Tuesday, May 05, 2026
Follow Us
නුවරඑළියේ සියලු පාසල් වසයි

පාසල් පැවැත්වීම ගැන හදිසියේ ගත් තීරණය


නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ප්‍රකාශ කළේය.

Aruna