Tuesday, May 05, 2026
Follow Us
අද තෙල් ලබා ගත හැකි ස්ථාන මෙන්න

ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක්


අද(02) දින බස්නාහිර පළාත, වයඹ පළාත, සබරගමුව පළාත සහ මධ්‍යම පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

Aruna