Tuesday, February 17, 2026
Follow Us
ගෑස් මිල අඩු කරයි

ගෑස් ගැන සුභ ආරංචියක්


පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ඉදිරියේ දී ගෑස් මිල අඩුකරන බව ලිටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

“දැන් කැමති නෑ අඩුකරන මිල හරියට ම රුපියල්වලින් කියන්න. හැබැයි ඉඟියක් දෙන්නම්. පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ගාණකින් අඩු කරනවා. අපි රු 50ක් වගේ තමා වැඩි කළේ. හැබැයි ඊට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි මුදලකින් අඩු කරනවා.”

Aruna