සතිඅන්තේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි
අද (30) සහ හෙට (31) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
අද දිනයේ විදුලිය විසන්ධි කරන කාලසටහන පහතින්….
Aruna