Wednesday, November 20, 2024
Follow Us
විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි


අද (25) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y හා Z කලාපවලට හෙට අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

කොළඹ නගරය ඇතුළු වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වායි.

අද දිනයේ විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය පහතින් බලන්න…

 

Aruna