ජී. ඇල්. ගේ අමාත්‍යංශය සබ්රිට
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය.
ඒ අනුව එහිදී අමාත්‍යවරුන් ලෙස,
1) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු
2) ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය
3) සුසිල් ප්‍රේම්ජයන්ත මහතා – අධ්‍යාපන
4) ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර
5) මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම සහ වන සම්පත් සංරක්ෂණ
6) කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය සහ ජලසම්පාදන
7) ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
8) හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
9) රමේෂ් පතිරණ – කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය
10 ) ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන අමාත්‍ය
11 ) අලි සබ්රි- විදේශ කටයුතු අමාත්‍ය
12) විදුර වික්‍රමනායක- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
13) කංචන විජේස්කර – විදුලි බල හා බලශක්ති අමාත්‍ය
14) නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
15 ) රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය
16 )මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
17 )ටිරාන් අලස්- මහජන ආරක්ෂක අමාත්‍ය
18 )නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළෙද වාණිජ හා ආහාර අමාත්
මේ වනවිට දිවුරුම් දී තිබේ……
අදාළ අමාත්‍යවරුන් ඔවුන් මින් පෙර දැරූ අමාත්‍යධුරවලම දිවුරුම්දීම සිදුකර ඇත.
කෙසේ වෙතත් ජී එල් පීරිස් මහතා දැරූ විදේශ කටයුතු අමාත්‍යධුරයේ පමණක් වෙනසක් සිදුව ඇත.
මේ ජී ඇල් දැරූ විදේශ කටයුතු අමාත්‍යංශයේ අලි ශබ්රි දිවුරුම් දී දුන්නා
Aruna