Wednesday, February 18, 2026
Follow Us
හදිසි නීතිය පනවමින් වැඩබලන ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

image 62

LNW