අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය පළමු කැබිනට් රැස්වීමේදී ලබාදුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
LNW