Wednesday, February 18, 2026
Follow Us
ඉල්ලා අස්වීමේ ලිපියත් පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ බව සහ ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීම අද සිදු කෙරුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින් එම නිවේදන සභාවට ඉදිරිපත් කළා.

Neth