Friday, April 19, 2024
Follow Us
කොන්සියුලර් සේවාත් දින 3ක් පමණයි

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්


රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් මහජනතාව සඳහා කොන්සියුලර් සේවා සැපයීම ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2022 ජූනි 30 වනදා සිට 2022 ජූලි 10 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතාවට සේවා සපයනු ලැබේ.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයන බව දැනුම්දෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙන්නේ හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වන ලෙසය.

*කොන්සියුලර් කටයුතු අංශය- කොළඹ- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

*ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය- යාපනය- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

*ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මාතර- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

*ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මහනුවර- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

*ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය -ත්‍රිකුණාමලය – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

*ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – කුරුණෑගල- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Aruna