Friday, April 26, 2024
Follow Us
සල්ලි අච්චු ගැසීම නවතන දිනය

අගමැති මුදල් අච්චු ගැසීම ගැන කිව්ව කතාව


ඉහළ යන උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා මින් ඉදිරියට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව ලබන වසරේ මුල සිට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැතිවරයා සඳහන් කරයි.

Aruna