Saturday, April 20, 2024
Follow Us
විවාහකයින්ට ලැබෙන වීසා කාලය වසරේ සිට වසර පහ දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 05 දක්වා දීර්ඝ කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) සිට Spouse Visa සම්බන්ධයෙන් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

LNW