Friday, March 29, 2024
Follow Us
එක රටක් එක නීතියක්

ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනධිපති අතට


“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයා ට භාරදී තිබේ.

එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Aruna