Friday, March 29, 2024
Follow Us
තැපෑලත් වැඩ දින තුනයි

තැපැල්පතිගෙන් ජනතාවට පණිවුඩයක්


ජුලි 10 වනදා දක්වා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල ඩින තුනක් පමණක් විවෘතව තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හිදී පමණක් තැපැල් සේවා කටයුතු සිදු කරන බව තැපැල්පතිවරයා පවසයි.

Aruna