Thursday, July 23, 2026
Follow Us
දෙවරක් විදුලිය කැපෙන කාලසටහන නිකුත් වෙයි

පැය 3ක විදුලි කප්පාදුවක්


(27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

හෙට සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ රාත්‍රී ලෙස පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවේය.

සිය විදුලිය කැපෙන කාලසටහන මේ වන විට නිකුත් වී තිබේ.

එම කාලසටහන පහතින්….

Aruna