ඉරිදා පැය 2ක විදුලි කප්පාදුවක්
24 සහ 25 දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක 23 පස්වරුවේ පැවසීය.
ඒ අනුව එම දින දෙකේ මධ්‍යහන 12.00 සිට රාත්‍රී 10.30 දක්වා A සිට A දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කරනු ඇත.
ලබන ඉරිදා (26) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 අතර කාලයේ පැය දෙකක් පමණක් වරින් වර විදුලිය කප්පාදු කරන බව ද රත්නායක වැඩි දුරටත් සඳහන් කළේය.
3 Final Demand Managmet Schedule 24th to 26th June 2022 1
Aruna