Monday, July 04, 2022
Follow Us
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි ස්ථාන

ඉන්ධන පිරවුම්හල් 74ක තෙල් සෞඛ්‍ය සේවකයින්ට


සෞඛ්‍ය සේවකයින් සඳහා සිකුරාදා 24 සිට ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට මෙම ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු වේ.

එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් (24) දිනයේදී ඉන්ධන සැපයෙනු ඇත.

FVrj33LWQAIKgXk 728x1024

FVrj4iiWUAIPQmO

Aruna