ගෑස් අර්බුධයට අගමැති ගෙන එන වැඩපිළිවෙල
ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ගෙවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
ඒ අතුළින් ළඟදීම ප්‍රශ්නය විසඳීමට හැකි වන බවත් අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
Aruna