Thursday, July 23, 2026
Follow Us
අද පැය දෙකයි විනාඩි 30ක් විදුලිය නෑ

විදුලි කප්පාදු කාලසටහන මෙතනින්
අද (22) දින පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රී 10.30 අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්දි වේ.

විදුලිය කැපෙන කාලසටහන පහත දැක්වේ.

Aruna