Thursday, July 23, 2026
Follow Us
පෙට්‍රල් ගැන සුභ ආරංචියක්

බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්


පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙන එන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවට වාර්තා වේ.

Aruna