Thursday, February 05, 2026
Follow Us
අගමැති අද කොමිසම හමුවේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 9.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයේඩදී සාක්කි ලබාදීම සඳහා අගමැතිවරයා මේ කොමිසමට පැමිණේ.

(Dinamina)