Thursday, February 26, 2026
Follow Us
අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත.

ළඟම පාසල හොඳම පාසල යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළ අතර මහනුවරදී පාසල් ගොඩනැඟිලි 250ක් ද කුලියාපිටියේද පාසල් ගොඩනැඟිලි 200ක් එකවර විවෘත කර ඇත.

(Aruna)