Wednesday, October 14, 2026
Follow Us
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17 දක්වා කල් තබයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තබා ඇත.

අද (06) දිනට නියමිත ආණ්ඩුවේ කටයුතු ඉල්ලා අස් කර ගන්නා බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කථානායකවරයාට දැනුම් දීමත් සමග පාර්ලිමේන්තු කටයුතු සැප්තැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ.

(Aruna)