Wednesday, October 14, 2026
Follow Us
ජනපති ඓතිහාසික රුවන් වැලි මහා සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

ඊයේ (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සමග ද කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා රුවන් වැලි මහා සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

පුද බිමෙහි රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා කතා බහ කළේය.

(news.lk)