පළාත් පාලන ආයතනවල සේවාවන් කාර්යක්ෂම කිරීමේ යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසනවා.
සිය අමාත්‍යාංශයේ නව සැලසුම් පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියා.
පළාත් සභාවල කාර්යක්ෂමතාව පිළිබඳ සොයාබැලීමක් සිදු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මෙහිදී කියා සිටියා.
සෑම නගරයක්ම සුන්දර සහ පිරිසිදු නගරයක් බවට පත් කිරීමේ සැළසුම් ද දැනටමත් සකස් කර ඇති බවත් පෙන්වා දුන්නා.
(Neth)