Wednesday, August 26, 2026
Follow Us
සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි

සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදි පැවැත්
වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි

(news.lk)