13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි ළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා විසින් රජයට යෝජනා කර ඇත.
රජයේ ඇමතිවරයෙකු විසින් 13 වන සංශෝධනය අහෝසි කරන්නැයි මුල්ම කරන ලද යෝජනාව මෙයයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ලබා ජනතාවට දරාගත නොහැකි බවත් ඒවායින් රටට කිසිදු සේවයක් සිදුවී නැති බවත්ය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් ඉල්ලීම් කර ඇත්තේ 13 සංශෝධනය අහෝසි නොකරන ලෙසයි.
ඒ සඳහා බලපෑම් කරන ලෙස ඔව්හු ඉන්දියාවෙන් ද ඉල්ලීම් කර ඇත.
(Lanka Leads)