Sunday, July 06, 2025
Follow Us
අරලියගහ මන්දිරයේ සේවකයෙක් රෝහලට. 240ක් කොරෝනා පරීක්ෂාවට

අග්‍රාමාත්‍ය නිලනිවස වන අරලියගහ මන්දිරයේ සේවකයකු තද උණ රෝගී තත්වයක් මත ඊයේ (24) දිනයේදී රෝහල්ගත කර ඇති බවත් එහි තවත් සේවකයින් 240කට වැඩි ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට ලක් කර ඇති බවත් ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.

tmp

(LNW)