Tuesday, February 10, 2026
Follow Us
වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් ආසාදිතයින් 30ක්

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ මේ දක්වා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ 60 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බවයි.

(Ada Derana)