Thursday, October 01, 2026
Follow Us
කොරෝනා ආසාදිතයින් 335ක් වෙයි

මේ වන විට කොරෝනා ආසාදිතයින් 335 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද (23) දවස තුළ ආසාදිතයින් 5ක් හඳුනා ගෙන ඇති අතර ඔවුන් අතරින් සිව් දෙනෙක් කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ජීවත් වූ අය බව සඳහන්.

(LNW)