Saturday, July 12, 2025
Follow Us
රස සහ සුවඳ නොදැනීම කොරෝනා රෝග ලක්ෂණයක්

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.

(Aruna)