Tuesday, February 10, 2026
Follow Us
ඉස්ලාමික ආගමික නායකයින් සහ අගමැති අතර හමුවක්

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග වර්තමානයේ උද්ගත වී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉස්ලාම් ආගමික නියෝජිතයින් අතර අද (17) පවත්වා තිබෙනවා.

එහිදී වැඩි අවධානයක් යොමුවී ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ මුස්ලිම් ප‍්‍රජාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළු පිළිබදවයි. ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි, රිස්වි සාරුක් සහ හිටපු නගරාධිපතිවරයෙකු වන හිල්මි මොහොමඞ් කරිම් ඇතුළු පිරිසක් මේ සදහා එක් වුණා.

(Neth)